Sunday, August 3, 2014

නියෝබක්ස් මගීන් අසිමිත ලෙස මුදල් ඉපයිමට ඉහතින් ඇති මෙම බැනරය ක්ලික් කරන්න

නියෝබක්ස් මගීන් අසිමිත ලෙස  මුදල් ඉපයිමට ඉහතින් ඇති මෙම බැනරය ක්ලික් කරන්න    



ක්ලික්සෙන්ස් මඟින් මුදල් උපයන ආකාරය


සුබ දවසක් 

අන්තර්ජාලයෙන් මුදල් හොයමු. අදත් මම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමති අයට තවත් ක්‍රමයක් කියල දෙන්නයි යන්නේ...... කරන්න ගිහින් එපාවෙලා තියෙන අය මට බනින්න එපා ඇඩ් බලලා සල්ලි හොයන්න බෑ කියලා. අලුත් අය උනන්දුවෙන් කරයි කියලා මම හිතනවා... මේ සයිට් එකේ නම ClixSense . කරන්න තියෙන්නේ දවසට අපේ ගිණුමට ලැබෙන ඇඩ් බලන්න තමයි. පොඩි ගානක් උනාට උනන්දු උනොත් ගොඩ. හොර බොරු නැති වෙබ් සයිට් එකක්. අඩුවෙන් ගෙවන්නේ හොර බොරු නැති හින්දයි. හොර ඒවට දෙනා ලොකු ඩොලර් ගන්න ගිහින් එපා උන අය ඕනතරම් ඉන්නවා. මේ සයිට් එක 2007 වර්ෂයේ පෙබරවාරි ඉදන් අද දක්වා අන්තර්ජාලයෙන් මුදල් හොයන අය සල්ලි හොයනවා. ඒක හරියටම පහත පොටෝ එකෙන් පේනවා...

හරි අපි දැන් වැඩේට බහිමු. 

1. පියවර 
මුලින්ම ඔය පහලින් තියෙන බැනර් කෑල්ල ක්ලික් කරලා සයිට් එකට එන්ටර් වෙන්ඩ....



2. පියවර
පහත පින්තූරයේ විදියට ලැබෙන වින්ඩෝ එකේ අදාල විස්තර පුරවන්න. පුරවලා Signup Now ක්ලික් කරන්න.  මෙහිදී ඔබගේ සත්‍ය තොරතුරු ලබාදෙන්න. නැතිනම් ඔබට මුදල් ලබාගැනීමට නොහැකි වේ.




3. පියවර
පහත පරිදි ලැබෙන වින්ඩෝ එකේ ඔබ ලබාදුන් යූසර් නේම් එක හා පාස්වර්ඩ් එක නිවැරදිව ලබාදී  Login ක්ලික් කරන්න.


4. පියවර 

පහත පරිදි ඔබගේ ගිණුමට අදාලව එදිනට ලැබෙන ඇඩ් ලැබේ. ඒවායින් අපට ලැබන මුදල විවිධාකාර වන්නට පුළුවන.



5. පියවර 
පහත පරිදි ඇඩ් එකක් මත ක්ලික් කල පසු අලුත් වින්ඩෝ එකක එය ඔපන් වේ. එහිදී ඔබේ ක්ලික් එක නිවැරදි බව සනාථ කර ගැනීමට පින්තූර පෙලක් ලබාදේ. එයින් පූසෙකු ඉන්න පින්තූරය ක්ලික් කරන්න. වැරදීමකින් වෙනත් එකක් ක්ල්ක් වුනහොත් ලැබෙන මැසේජ් එකෙන් පසු නැවත හරි පිනතූරය ක්ලික් කරන්න.. මෙහිදී ඔබ පින්තූරය ක්ලික් කල පසු තප්පර කිහිපයක් ආපසු යන ටයිම් එකක් ලැබේ. ටයිම් එක යන විට වෙනත් වැඩක නොයෙදෙන්න. එනම් වෙනත් වින්ඩෝ එකක් ඕපන් කරන්න එපා. එසේ වුවහොත් ටයිම් එක නැවතී ඇඩ් එක කල් ඉකුත් වේ. ඔබේ ගිණුමට එයට අදාල මුදල ලැබුණ බව දැක්වෙන කොලපාට මැසේජ් ආ විට එම වින්ඩෝ එක වසා දමා.. අනෙත් ඇඩ් පෙර පරිදි නරබන්න....





පහත පරිදි ඔබගේ ගිණුමේ විස්තර බලා ගැනීමට Account Summeryක්ලික් කරන්න. 



ඔබගේ සියලුම විස්තර බලාගන්න පහත පරිදි ක්ලික් කර යන්න



එහි පහත පරිදි විස්තර නිවැරදිව ලබාදෙන්න. විශේෂයෙන් ඔබ මුදල් ලබා ගැනීමට භාවිතා කරන ඔන්ලයින් ගිණුමේ ඊ මෙල් ලිපිනය... 
එම ගිණුමට ඔබට අවශ්‍ය මුදල් ලබා ගැනීමට පුළුවන... 
ඔන්ලයින් බැංකු ගිණුමක් නැති අය මෙතනින් ගිහින් විත්තර කියවලා හදාගන්න...

ඔන්ලයින් බැංකු ගිණුමක් හදමු

පහත විස්තර නිවැරදිව ඇතුලත් කරන්න..


එහෙනම් යාළුවනේ සල්ලි උන්නදුවෙන් සල්ලි හොයන්න.....  

නියෝබක්ස් මඟින් සල්ලි හොයමු


අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් විශ්වාසවන්න, අපිට සල්ලි ගෙවන, වසර ගණනාවක් පැරණි  ක්‍රමය ගැන අද මම කියල දෙන්නම් සුද්ද සිංහලෙන්ම.... මෙහි අපට කරන්න තියෙන්නේ වෙළද දැන්වීම් නරබන්න විතරයි. 2 $ සල්ලි හෙවුවට පස්සේ කැමති ඔන්ලයින් බැංකු ගිණිමක් හරහා අපේ අතට ගන්න පුළුවන්...  අපිට කොයින්ද ඔන්ලයින් ගිණුම් නේද..... මම ඒව හදන හැටි කියල දෙන්නම්.... ඒකට ජයප්‍රිය ක්‍රම කීපයක් තියෙනවා. එනම් Payza, Paypal, Netteller, Money Bookers වැනි ජයප්‍රියම ඔන්ලයින් බැංකු සේවාවන්. Neo Bux වලදී අපිට Payza, Paypal, Netteller, වලින් කැමති ගිණුමකට සල්ලි ගන්න පුළුවන්....  Register වෙන්න කලින් බැංකු ගිණුම් නැති අය ඉන්නවනම් පහත ලින්ක වලින් ගිහින් ගිණුම් සාදාගන්න..

Paypal to Sri Lanka


සම්පත් බැංකුව හරහා මෙරටට පේපෑල් මුදල් හුවමාරු සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුලින් අදහස් කර තිබුණත් ඒ සඳහා තවත් බැංකු තුනක් පමණ සම්බන්ධ කර ගැනීමට මහ බැංකුව අදහස් කර තිබෙන බව අනාවරණය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිළධාරියෙකු අප සමග අදහස් දක්වමින් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.
“අපි මුලින්ම හිතුවේ පේපෑල් සේවාව සම්පත් බැංකුව හරහා හඳුන්වා දෙන්නයි.නමුත්, දැන් අපි උත්සාහ කරන්නේ මෙරට බැංකු හතරක් මගින් මෙම සේවාව මෙරටට හඳුන්වා දීමටයි. පසුව, මෙම සේවාවට මෙරට සියළුම බැංකු සම්බන්ධ කිරීමට අපි අදහස් කර තිබෙනවා.“ මෙරටට පේපෑල් සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට ඉන්දියාවේ පේපෑල් ශාඛාව සමග සාකච්ඡා කරමින් සිටින අතර මෙරට අපනයන පිළිබඳව වාර්තාවක් ඉන්දියානු ශාඛාව හරහා පේපෑල් ලංකාවෙන් ඉල්ලා තිබෙන බව අප වෙත වැඩිදුරටත් හෙළිවේ.
මහ බැංකුවේ උසස් නිළධාරියා අප සමග පැවසුවේ එවැනි වාර්තාවක් පේපෑල් වෙත ලබාදීමට බලාපොරොත්තු වන බවත් පේපෑල් සේවාව මෙරටට හඳුන්වාදීමට මේ නිසා යම් කාලයක් ගතවනු ඇති බවයි. ලොව පුරා ඉතාමත් ජනප්‍රිය පේපෑල් මුදල් හුවමාරු සේවාව ඔස්සේ මෙරටට මුදල් ගෙන්වා ගැනීමට නොහැකි නමුත් මෙරටින් මුදල් යැවීමේ හැකියාව මේ වනවිටත් ඇත. පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.