අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් විශ්වාසවන්න, අපිට සල්ලි ගෙවන, වසර ගණනාවක් පැරණි ක්‍රමය ගැන අද මම කියල දෙන්නම් සුද්ද සිංහලෙන්ම.... මෙහි අපට කරන්න තියෙන්නේ වෙළද දැන්වීම් නරබන්න විතරයි. 2 $ සල්ලි හෙවුවට පස්සේ කැමති ඔන්ලයින් බැංකු ගිණිමක් හරහා අපේ අතට ගන්න පුළුවන්... අපිට කොයින්ද ඔන්ලයින් ගිණුම් නේද..... මම ඒව හදන හැටි කියල දෙන්නම්.... ඒකට ජයප්‍රිය ක්‍රම කීපයක් තියෙනවා. එනම් Payza, Paypal, Netteller, Money Bookers වැනි ජයප්‍රියම ඔන්ලයින් බැංකු සේවාවන්. Neo Bux වලදී අපිට Payza, Paypal, Netteller, වලින් කැමති ගිණුමකට සල්ලි ගන්න පුළුවන්.... Register වෙන්න කලින් බැංකු ගිණුම් නැති අය ඉන්නවනම් පහත ලින්ක වලින් ගිහින් ගිණුම් සාදාගන්න..
No comments:
Post a Comment